මුහුදු ගිය ධීවර යාත්‍රා 50 ක් පමණ ගොඩබිමට පැමිණීමට නොහැකිව සිටිනවා – ධීවර දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා රැසකට ධීවර වරායන් වෙත පැමිණීමට නොහැකිව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර යාත්‍රා 50 කට අධික සංඛ්‍යාවක් එලෙස සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.