බස් – ත්‍රිවිල් අනතුරක්

ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.