හෙළයේ මහා ගාන්ධර්ව ලෙස හඳුන්වනු ලබන පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්ගේ 9 වැනි ගුණානුස්මරණය බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේ අමරදේව අසපුවේදී ඊයේ (03) පැවැත්විණි. එහිදී අමරදේවයන්ගේ දරුවන් සහ පවුලේ හිතවතුන් සමඟ කලාකරුවන් ඇතුළු පිරිසක් අමරදේවයන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූයේ මෙසේය. ජායාරූපය – නිශ්ශංක විජේරත්න








