අභාවප්‍රාප්ත තායිලන්ත රැජිනියට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (30) කටයුතු කර තිබෙනවා.

ඒ කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලට⁣ පැමිණීමෙන් අනතුරුවයි.

එහි තිබූ ඇයගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.