අපරාධ මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙලක් නෑ – විපක්ෂ නායක

රට තුළ සිදුවන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට රජයට නිසි වැඩපිලිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුරේ, රක්වානේ පැවති වැඩසටහනකට එක්වෙමින්.