විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති වාහන, ඉල්ලීමක් කළහොත් නැවත ඔවුන්ට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුව අමතමින්.