CEYPETCO ඉන්ධන මිල සං‍ශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.299)

* ඔටෝ ඩීසල් – රු.06 කින් (නව මිල රු.283)

* සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.313)

නොවෙනස්වන ඉන්ධන වර්ග

* පෙට්‍රල් 95 –  මිල රු.341

* භූමිතෙල් –  මිල රු.185