බි්‍රතාන්‍ය – ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුමක්

2028 දක්වා ප්‍රධාන ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් සහිතව, පොලී ගෙවීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින්, බි්‍රතාන්‍ය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුමේ නියමයන්ට අනුවයි.

අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ඊයේ අත්සන් තැබුවා.