Liverpool පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන 28 හැවිරිදි පෘතුගාලයේ Diogo Jota රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
ඔවුන් විසින් ධාවනය කළ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසු කිරීමට යාමේදී, ටයරයක් පුපුරා රථය මාර්ගයෙන් ඉවතට විසිවී මෙම අනතුර සිදුව ඇති අතර, රථය ඉන්පසු ගිනිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එම අනතුරෙන් ඔහු සමඟ ගමන් කළ පාපන්දු ක්‍රීඩකයෙක් වන ඔහුගේ සහෝදරයාද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.