මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්News EditorMarch 17, 2025Local News, Local News ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී දුම්රිය පානදුර දී කාර්මික දෝෂයට ලක්වී තිබෙයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වල ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Previous Post සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි Next Post සා / පෙළ අදින් ඇරඹෙයි