පොලිස් සංවත්සර දිනය අදයිNews EditorSeptember 3, 2024Local News, Local News ශ්රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා. ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්රියාකාරකම් මාලාවක් ක්රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. Previous Post ප්රාණ ඇපකරුවන්ට නිදහස ඉල්ලා ඊශ්රායලයේ දැවැන්ත වැඩ වර්ජනයක් Next Post හෙට ඇරඹෙන තැපැල් ඡන්දය