අද සිට ඇරඹුණු තෙවන පාසල් වාරයNews EditorAugust 26, 2024Local News, Local News රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්රියාත්මක වනවා. දෙවන පාසල් වාරය අවසන් වුණේ පසුගිය 16 වන සිකුරාදා දිනයේදීයි. Previous Post ප්රධාන මාර්ගයක දුම්රිය ප්රමාදයක් Next Post මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි