පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයිNews EditorAugust 21, 2024Local News, Local News හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 78 වන වියේ පසුවූ බව සඳහන්. මිය යන විට ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා. Previous Post ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් Next Post පුත්තලමට මහ වැසි – පහත් බිම් ජලයෙන් යටවෙයි
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026