හෙරොයින් සමඟ පොලිසියේ දෙදෙනෙක් කොටුවෙයිNews EditorAugust 21, 2024Local News, Local News හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. Previous Post බන්දුල ලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි Next Post අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට පියවර
GMOA වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට යොමුකිරීමේ දී මතුවන ගැටලු නිරාකරණයට රජය මැදිහත්වෙයිFebruary 1, 2026