දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයිNews EditorAugust 14, 2024Local News, Local News සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබා තිබෙයි. ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීයි. Previous Post මන්නාරම ඓතිහාසික මරුදමඩු මංගල්ලය හෙට Next Post සජිත්ගේ දෑත ශක්තිමත් කරන්න ගිය පාඨලී සහ තිලකරත්න ඩිල්ෂාන්