අගමැතිගේ සහයත් රනිල්ටNews EditorAugust 1, 2024Local News, Local News එළඹෙන ජනාධිපතිවරණයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. Previous Post වතුකරයේ ජනතාවට සින්නක්කර ඔප්පු වැඩපිළිවෙළ ඉදිරියටම Next Post මැද පෙරදිග තත්ත්වය පිළිබඳ විදේශ ඇමතිගෙන් සහතිකයක්