තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීමේ අවසන් දිනය ලබන 5 වැනිදාNews EditorJuly 31, 2024Local News 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 5 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ Previous Post කියුබාව “ත්රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි Next Post ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්