සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයිNews EditorJuly 31, 2024Local News ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. Previous Post ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට Next Post කොළඹ වාහන පාකින්වලට අලුත් ක්‍රමවේදයක්