මි. මී 117.9ක උපරිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයෙන් ඊයේ (06) වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ උදෑසන 8.30 සිට අද (07) දින උදෑසන 8.30 දක්වාවන පැය 24 ක කාලය තුළ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් වාර්තා වූ වර්ෂාපතනයන්ගේ තොරතුරු අනුව මෙය ඉදිරිපත් කර තිබේ.








