ත්‍රීරෝද රථ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 830ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන රස්නායකපුර, නිකවැරටිය…













