Month April 2026

පාස්කු ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශන කෙටි කල­කින් අව­සන් කර­නවා

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දැනට පව­තින විම­ර්ශන තවත් කෙටි කාල­යක් තුළ සාර්ථ­කව අව­සන් කිරී­මට හැකි වනු ඇතැයි මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා විශ්වා­සය පළ කරයි. ඊයේ (21) මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ, මෙම…

ඉන්දීය නාවික හමු­දාවේ යුද නැවක් පුහුණු වැඩ­ස­ට­හ­න­කට කොළඹ වරා­යට

ඉන්දීය නාවික හමු­දා­වට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව පුහුණු වැඩ­ස­ට­හ­නක් සඳහා කොළඹ වරා­යට පැමි­ණෙයි. ඉන්දීය නාවික හමු­දා­වට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමි­දුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්වී­මට ඊයේ (21) උදෑ­සන කොළඹ වරා­යට පැමිණි අතර, ශ්‍රී…

පොහො­ට්ටුවේ හිටපු මන්ත්‍රී ‘චොකා මල්ලි’ අත්අ­ඩං­ගු­වට

නුව­ර­එ­ළියේ හෝට­ල­ය­කදී එහි හිමි­ක­රුට ගිනි­අ­වි­යක් එල්ල­ කර තර්ජ­නය කිරී­මක් සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රේම­ලාල් ජය‍සේ­කර හෙවත් චොකා මල්ලි නුව­ර­එ­ළිය පොලී­සිය ඊයේ (21) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. බිරිය ඇතුළු පිරි­සක් සමඟ අවු­රුදු නිවා­ඩුව ගත කිරී­මට නුව­ර­එ­ළි­යට පැමිණ නවා­තැන්…

අද සවස ගිගු­රුම් සහිත වැසි

දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­වල අද (22) දින­යේද පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇතිවේ. බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, ඌව සහ දකුණු පළා­ත්ව­ලත් අම්පාර දිස්ත්‍රි­ක්ක­යේත් ඇතැම් ස්ථාන­ව­ලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. මඩ­ක­ල­පුව, අම්පාර සහ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­වල…

අවු­රුදු 70ට වැඩි අයගේ අස්වැ­සුම ප්‍රති­ලාභ අද ගිණු­ම්ව­ලට

අස්වැ­සුම සුභ­සා­ධක ප්‍රති­ලාභ යෝජනා ක්‍රමය යටතේ අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන්ගේ ප්‍රති­ලාභ අද (22) දිනයේ අදාළ ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරී­මට සුභ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ. ඒ අනුව අවු­රුදු 70ට වැඩි වැඩි­හි­ටි­යන් 689,931ක් දෙනකු වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 3,449.65ක මුද­ලක්…

ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට අමෙරිකාව තීරණය කරයි

පාකිස්තානයේ ඉල්ලීම පරිදි, ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත්, ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කරන බවයි සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඉරාන නායකයන් සහ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද…

බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ බවට පළ වන වාර්තා අසත්‍යයි – පොලීසිය

කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවිවල පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා. එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති…

අප්‍රේල් මස අස්වැසුම දීමනාව හෙට සිට බැංකු ගිණුම් වෙත

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් හෙට (22) දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු වෙනුවෙන් අප්‍රේල්…

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් වත්මන් රජය සුබවාදී පිළිවෙතක් අනුගමනය කරනවා – කාදිනල් හිමිපානන්

වත්මන් රජය පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතු යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එහෙත් එම ගමන් මගට විවිධ අයුරින් බාධා කිරීමට ඇතැම් පාර-රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරමින් සිටින බවයි අද (21) පැවති දේව මෙහෙයක්…