භාණ්ඩාගාරයේ මුදල් හැකරුන් අතට ගියාදැයි හොයන්න

මුදල් ඔස්ට්‍රේලියාවට ගියාදැයි සැක මහා භාණ්ඩාගාරයෙන් පැමිණිල්ලක් ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරයකු විසින් සොරාගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහ භාණ්ඩාගාරයෙන් ලද පැමිණිල්ලකට අනුව…













