නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ ලොව මුල්ම රට බවට චීනය පත් වෙයි

2025 වසරේදී චීනය තුළ අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව නවලක්ෂ හැත්දෑදෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ(23) සවස චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පැවසීය. ඒ සමගම, ලොව නව…













