Month April 2026

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් සහ සැකකරුවන් 06 දෙනෙක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යාත්‍රාව සමඟ සැකකරුවන් හයදෙනකු (06) අත්අඩංගුවට ගෙන ඇති අතර,…

රටවල් 39 ක සංචාරකයන්ට මෙරටට පැමිණීම සඳහා නොමිලේ වීසා ලබාදීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, තෝරාගත් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මාස 06ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, මෙම…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හැර වෙන කවුරුන්ද? – ගම්මන්පිල

පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සියලු පහසුකම් සපයා ගත්තේ සහරාන් හෂීම් බැවින්, එහි මහ මොළකරු ඔහු හැර වෙන කවුරුන්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රශ්න කර සිටිනවා. ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම සහ බෝම්බකරුවන් තෝරාගැනීම සිදු කරන ලද්දේ සහරාන් විසින්ම බවයි…