වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලිපි ලේඛන සකස්කර රථවාහන ජාවාරමේ යෙදුන සැකකරුවෙකු සම්බන්ධයෙන් එම කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. මීගහවත්ත හා කඳාන…













