සාම පාගමන අද ශ්‍රී දළදා මාලිගාවෙන් ඇරඹේ

තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවහිංසාව පිළිබඳ පණිවිඩය ලෝකයට රැගෙන යාම අරමුණු කරගෙන ගෞරවනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ඒහිපස්සිකෝ සාම පාදයාත්‍රාවේ තුන්වැනි දිනය වන අද (24) දිනයේ පාදයාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට නියමිතව…













