ජයත්‍ර සම්පත්ගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

චීනයේ සාන්යා හිදී පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී අද (25) පැවති පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ජයත්‍ර සම්පත් මිරැන්ඩා අද (25) සමත් විය. මෙම පදක්කමත් සමග ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 2ක්…













