අප්‍රේල් 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ නොවැලැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවය.