යුද්ධයෙන් පසු පළමු වරට ජපන් සහ ප්‍රංශ නැව් 02ක් හෝමූස් තරණය කරයි

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශයට අයත් යාත්‍රාවක් සහ ජපානයට අයත් යාත්‍රාවක් ඊයේ (3) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.