ඉරානයට භූ කම්පනයක්News EditorMarch 3, 2026Foreign ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එය රික්ටර් මාපක 4.3ක් ලෙස එය සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවය. Previous Post ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් 75 වන සංවත්සරය සමරයි Next Post මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි