චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක් News EditorFebruary 2, 2026Local News හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඒ, එයාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය. Previous Post පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල් වෙයි Next Post ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය