කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි සඳහන් වෙන්නේ.

අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 news images