පූජිත් පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයිNews EditorSeptember 9, 2024Local News, Local News හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති අතර එම සම්පූර්ණ මුදල ගෙවා නිමකර ඇත්තේ 8 වතාවකටය. Previous Post ඉදිරි පැය 24 ට කාලගුණයෙන් රතු නිවේදනයක් Next Post ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාර ගැනේ