තමිල්නාඩුවේ නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව වෙනුවෙන් තවත් අතිරේක දිනයක් ලබාදී තිබෙනවා.
සතිපතා එම මගී යාත්‍රාව ක්‍රියාත්මක වූ අතර ලබන 21 වනදා සිට සෙනසුරාදා දිනවල ද එය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.