ඇමැති අලි සබ්රිගේ මව අභාවප්‍රාප්ත වෙයිNews EditorSeptember 9, 2024Local News, Local News විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ මව වූ ෆාතිමා සරීනා උවයිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය 18/1, සුදර්ශන පාර දෙහිවල නිවෙසේ තැන්පත් කර ඇති අතර භූමදාන කටයුතු දෙහිවල ජුම්මාපස්ජිඩ් පල්ලියේදී අද(09) පස්වරු 7ට සිදු කෙරේ. Previous Post ධවල පත්‍රිකාවට එදා ජවිපෙ විරුද්ධ වූ නිසා තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වුණා Next Post ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්