SL vs BAN 3rd T20 : නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය (09) පැවැත්වෙනවා.

එහිදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට නුවන් තුෂාර සමත් වුණා.

ඒ අනුව සිව්වන පන්දුවාරයේ දෙවන, තෙවන සහ සිව්වන පන්දුවලදී පිළිවෙලින් Najmul Shanto, Towhid Hridoy සහ Mahmudullah යන ක්‍රීඩකයන් දවාගැනීමට ඔහු සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරගවලදී කඩුළු ත්‍රිත්වයක් ලබාගත් පස්වැනි ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එකතුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *