කුකුළු මස් මිල ඉහළට

වෙළඳපොලේ යළිත් වරක් කුකුළු මස් මිල ඉහළ ගොස් තිබෙනවා.

බැස්ටියන් මාවත කුකුළු මස් වෙළඳ සංගමයේ සභාපති එම්.අයි. එම්. ඉක්බාල් සඳහන් කළේ අදවන විට කුකුළු මස් කිලෝවක් රුපියල් 1,400 දක්වා ඉහළ ගොස් ඇති බවයි.