T20 ලෝක කුසලාන මුල්ම තරගයේ කාසියේ වාසිය පකිස්ථානයට: පන්දුවට පහරදීමට නෙදර්ලන්තයට ඇරයුම්

ලෝක කුසලාන T20 තරගාවලිය අරඹමින් කොළඹ SSC පිටියේදී පැවැත්වෙන පකිස්ථානය සහ නෙදර්ලන්තය අතර සමාරම්භක තරගයේ කාසියේ වාසිය පකිස්තානය දිනා ගත්තා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය විසින් නෙදර්ලන්තයට ආරාධනා කළා.