2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ ජනවාරි 01 වන දින සිට වැඩි වූ ගුරු වැටුප මේ වන විට ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
2025 අයවැය යෝජනා අනුව 2026 ජනවාරි 01 වැනි දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩි වීමක් සිදු වූ අතර, ඊට අදාළ ගුරු වැටුප ඊයේ (20) දින ගිණුම්ගත කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.









