2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදය කරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබා දීමට මෙහිදී හැකියාව ලැබේ.
මහජන්තාවට පහත දුරකථන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකි අතර එම තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ නම් හා දුරකථන අංක පහතින්,









