ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන අනුව 2025-12-05 දිනැති අයවැය චක්රලේඛ අංක 08/2025 මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්රියාත්මක කිරීමට නව එකතු කිරීම් පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් කිරීමට මෙම චක්රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව, අයවැය චක්රලේඛ අංක 08/2025 හි සඳහන් වගුවේ අනු අංක 3, 5, 6, 7, 9, 11, 12 සහ 14 සංශෝධනය කර තිබේ.
අදාළ සංශෝධිත චක්රලේඛය පහතින් දැක්වේ.












