උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්News EditorDecember 13, 2025Local News එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 2500 ක් රාජකාරියේ යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් සඳහන් කර සිටියේ. Previous Post ආපදාවට ලක්වූ කර්මාන්ත පිළිබඳ දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් Next Post අද කාලගුණ නිවේදනය