අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් ජනවාරි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා.
ඒ අනුව, විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය විසින් ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








