කොටුගොඩ උප විදුලිපොළ තාවකාලිකව ක්රියා විරහිත කෙරේNews EditorNovember 30, 2025Local News කොටුගොඩ උප විදුලිපොළ තාවකාලිකව ක්රියා විරහිත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගංවතුර තත්ත්වය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ. Previous Post අද දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට Next Post නාය යෑමේ අවදානම තවදුරටත් පවතිනවා - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය