බෙන්තර පැරණි පාලම කඩා වැටෙයිNews EditorNovember 27, 2025Local News වසා දමා තිබුණු බෙන්තර පැරණි පාලම ඊයේ (26) රාත්රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. මෙම පාලම අබලන්වීම හේතුවෙන් කලක පටන් එය වසා දැමීමට පියවර ගෙන තිබුණා. Previous Post UPDATE: උසස් පෙළ විභාගය නොපැවැත්වෙන දිනයන් වෙනුවට විභාගය පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙනවා - විභාග දෙපාර්තමේන්තුව Next Post ජනපති පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවයි