පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, රාවණා ඇල්ල අසලින් ඇල්ල – වැල්ලවාය මාර්ගය මතට ගලක් කඩා වැටී ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.