හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසමට එයි

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.