අණ නොතැකූ වෑන් රථයකට රත්මලානේදී පොලිසියෙන් වෙඩිNews EditorOctober 25, 2025Local News අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. ඒ රත්මලාන – ගොළුමඩම මංසන්ධියේදී බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක නොමැති අතර එහි රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. Previous Post රජයේ ඉලක්කය වන්නේ පිටරටින් සහල් ආනයනය කිරීම නතර කිරීමයි - නාමල් කරුණාරත්න Next Post රේගුවේ රඳවා තැබූ වාහන නිදහස් කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක්