උඩරට මාර්ගයේ දුම්රිය කිහිපයක් අදත් අවලංගු වෙයි

උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 10 ක් අද (22) දහවල් 12.00 දක්වා අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් තවදුරටත් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අවලංගු වන දුම්රිය පහතින්.

 news images news images