කළුතර වෙඩි තැබීමක්News EditorOctober 12, 2025Local News කළුතර පලාතොට ප්රදේශයේ අද (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙළෙඳසැලක් ඉලක්ක කර මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙයි Previous Post කැබිනට් සංශෝධනයට අදාළ ගැසට්ටුව නිකුත් කෙරේ Next Post කොළඹ මහ නගර සභා බල ප්රදේශයේ හිඟ වරිපනම් බදු ගැන කෝපා කමිටුවේ දී හෙළිදරව්වක්